Total Pageviews

Sunday, November 10, 2013

Percy Jackson Sea of Monsters - 2013 ( DVDRip )

Percy Jackson: Sea of Monsters

මෙන්න ඔයාලා ආසාවෙන් බලා හිටපු Percy Jackson කතාවේ අලුත්ම Movie එක Sea of Monsters එකේ හොද DVD පිටපත දැන් ටිකකට කලින් නිකුත් වුනා..මේදා සැරේ ඉස්සෙල්ලා එකට වඩා ගේමක් දෙන්නයි මේ ගොල්ලෝ සැරසෙන්නේ

Wednesday, November 6, 2013

The Wolverine - 2013 ( DVDRip )

The Wolverine

කොහොමද යාලුවනේ ඔන්න ඔයාලා ආසාවෙන් බලා හිටපු The Wolverine චිත්‍රපටයේ DVD පිටපත දැන් ටිකකට කලින් නිකුත් වුනා..ඉස්සෙල්ලා මේකේ නිකුත් වුනේ WebRip පිටපතයි ඒකේ sound එකේ අව්ලක් තිබුනා..මේකේ කිසිම අව්ලක් නැහැ..ඔයාට චුන් එකේ බලන්න පුලුවන් හොදම තත්වයෙන්ම

Thursday, October 31, 2013

Planes - 2013 ( BRRip )

Planes

කොහොමද යාලුවනේ..ඔන්න මන් අදත් ගෙනාවා අලුත්ම අලුත් Movie එකක්..මේකේ හොද පිටපත නිකුත් වුනේ පැය කිහිපයකට උඩදි..ඉතින් ඔයාලා 3D Animation වලට ආසායි නම් මෙය අනිවාර්යයෙන් බලන්නම වෙනවා..මොකද මෙය ඔබ අප හදුනන Cars චිත්‍රපටය

Tuesday, October 22, 2013

Turbo - 2013 ( HDRip )

Turbo

ඔන්න ටික දවසකින් මන් රෙස්ට් එකක් අරන් ආවා..ආවේ නිකන් නෙමේ පට්ට ගොලුබෙල්ලෙක්ගේ කතාවක් අරගෙනයි..මේක හුඟ දෙනෙක් එනකන් බලන් හිටියා කියලා මන් දන්නවා..මේකේ හොද පිටපත නිකුත් වුනේ දැන් ටිකකට කලින්..සුපිරියටම බලන්න පුලුවන් අහ්..මේකේ කතාව ගාලා යන්නේ ගොලුබෙල්ලෙක් හීන මවනවා

Thursday, October 17, 2013

Despicable Me 2 - 2013 ( DVDRip / BRRip )

Despicable Me 2

කොහොමද යාලුවනේ ඔන්න මේ වසරේ හොඳම animation movie එකේ DVD පිටපත හා BRRip පිටපත අරන් ආවා..මේකේ පලවෙනි එක ඔබ අනිවා බලලා ඇති එකේ ජනප්‍රිය කම නිසාම මේකේ දෙවැනි කොටසත් මේ අවුරුද්දේ තිරගත වුනා..ඉතින් බලන්නකෝ මෙයාලාගේ අලුත් වැඩකිඩ..

Wednesday, October 16, 2013

Man of Steel - 2013 ( BRRip )

Man of Steel

කොහොමද මිතුරනේ ඔන්න ඔයාලා ආදරය කරන තවත් වීරයෙක්ගේ කතාවක් අරන් ආවා..කවුද දන්නවාද ඒ තමා Super Man ..මෙන්න මේක තමා සුපර් මෑන්ගේ අලුත්ම සිනමාපටය..මේකේ හොද BRRip පිටපත නිකුත් වුනා මේ පැය කිහිපයකට උඩදි..